Colombo Today Local News

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

ඒ අනුව පහත වෙබ් අඩවි වලින් ප්‍රතිඵල බලන්න.

  • www.doenets.lk
  • www.results.exams.gov.lk

Related posts

නාවික හමුදාපති පත් කිරීමට ජනපති – අගමැති කඹ ඇදිල්ලක !

colombotoday

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

colombotoday

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday