Colombo Today Local News

කොළොන්න ව්‍යාපාරිකයෙක් අතුරුදන් – වෑන් රථය සුසාන භූමියක් අසලින් සොයා ගනී

කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.

මෙම ධනවත් ව්‍යාපාරිකයා ඊයේ (16)දින මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින්කොලොන්න පොලිසියට පැමිණිලි කර ඇත.

ව්‍යාපාරිකයන් මුදල් රැගෙන ඒමට ගිය වෑන් රථය අනිල් කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

කොළොන්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අතුරුදහන්ව සිටින ව්‍යාපාරිකයා සොයා පුළුල් පරීක්ෂණ පවත්වයි.

Related posts

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

colombotoday

කැබිනට් සංශෝධනේ ඇස්බැන්දුමක්.. මේ වගේ විහිළු නොකර හිටියනම් හොදයි – රවී

colombotoday

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin