Colombo Today Local News

ගාලු තරගයේදී ප්‍රේක්ෂකයන්ගෙන් දයාසිරිට විරෝධතා.. පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටි නරඹන්නන් අත තිබූ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ලියැවුණු පෝස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පෝස්ටර් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කිරීම පිණිස ගෙනැවිත් තිබිණ.  කෙසේ වෙතත් කිසිදු නරඹන්නකු අත් අඩංගුවට ගෙන නැති බවද පැවසේ.

Related posts

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

colombotoday

“විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි” – ඒකාබද්ධයේ කැදවුම්කරුත් JVP, NGO, TNA පෙරහැරේ…

colombotoday

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

colombotoday

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday