Colombo Today Local News

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

පසුගියදා “මගෙන් රටට” සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් NSBM උපකුලපතිවරයා සම්බන්ධ යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන ලදි.

ටෙන්ඩර් අක්‍රමිකතා, ආයතනයේ සේවකයන් සහ දේපළ උපකුලපතිවරයා විසින් පෞද්ගලික පරිහරණය කිරීම, ලිංගික අල්ලස් ඇතුළු චෝදනා රැසක් අදාළ මාධ්‍ය හමුවේ දී එල්ලවිය.

NSBM ආයතනයේ උපකුලපතිවරයා සමඟ විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සිදු කරන මෙම වංචා සහගත ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය හමුවෙන් පසු NSBM ආයතනයේ මානව සම්පත් කළමනාකාරීවරිය වන යශෝධා වෙත්තසිංහ මහත්මිය විසින් සංජය මහවත්ත මහතාට එරෙහිව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

Related posts

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

කොටි එලියට – බුද්ධි අංශ නිලධාරීන් හිර ගෙට – බොදු බලේට උද්ඝෝෂණ තහනම්

colombotoday