Colombo Today Local News

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

මේ වන විට වසා ඇති මහනුවර දිස්ත්‍රිකයේ සියළු පාසල් ලබන සඳුදා (12) සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.

මේ වන විට මහනුවර දිස්ත්‍රිකයේ සාමකාමී වාතාවරණයක් ඇතිවෙමින් පවතින බවත් මෙම සති අන්තයෙන් පසු ජනජීවිතය මුළු මනින්ම යථා තත්ත්වයට පත්විය හැකි බවත් අමාත්‍යංශ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

Related posts

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin