Colombo Today Local News

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

d9535d60-1d73-4043-a1cf-9312848253dd

න යුවාන් මිලියන 500 ක (රුපියල් මිලියන 11110) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිමට චීනය සූදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී ක්’චියාන් මහතා පවසයි. එසේම ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීන රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

චීන අගමැති හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහඑ මහතා අතර අද (07දා) සවස පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවකින් පසුව චීනය මෙම මුදල ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

මෙහිදී චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම කඩිනමින් සිදුකිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

Related posts

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

සජින් වාස් රිමාන්ඩ්

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීමට රුපියල් කෝටි පනහක් අල්ලස් අරන්

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin