Colombo Today Local News

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය පවසයි.

පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට අවධානය යොමු වී ඇති බව එහි ලේකම් එච්. එම්. නිශාන්ත කුමාර මහතා පවසයි.

මේ අතර අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ හා IOC ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණි.

Related posts

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin