Colombo Today Local News

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සඳහා ලබන මස 10ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

කුරුණෑගල නගරාධිපතිගේ එන්නත් ඥාති සංග්‍රහයට අදාළ හඬපටයක් අළෙවි කරලා. | “දෙරණ අරුණ” මාධ්‍යවේදියකුගේ වැඩ තහනම්

colombotoday