Colombo Today Local News

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

අද (24) දිනයේ කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එබැවින් අද දිනයේ පෝලීම්වල රැඳී නොසිටින ලෙස එම සමාගම මහජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම ගෑස් තොග අනිසි ලෙස රැස් කිරීමෙන් වළකින ලෙසත්, වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදු නොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම මහජනතාවට දැනුම් දෙයි.

Related posts

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

කිලිනොච්චියේ මුස්ලිම් පල්ලියක් අසලින් පතුරම් සහ විද්‍යුත් උපකරණ තොගයක් හමුවෙයි

colombotoday

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

රාජපක්ෂ රටට කළ දෙයක් නෑ.. යුද්දේ ඉවර කළේ මමයි.. රාජපක්ෂ දින්නේ මුලතිව්, කිලිනොච්චි විතරයි – චන්ද්‍රිකා

colombotoday

නව ව්‍යවස්ථා සම්මන්ත්‍රණයේ ගාලගෝට්ටියක්.. වික්‍රමබාහුට දැඩි විරෝධය (Video)

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin