Colombo Today Local News

අසාද් සාලිට හෘදයාබාධයක් | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජාතික රෝහලට යවයි.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, ඊයේ (18)දින රාත්‍රියේ අසාද් සාලි රෝහල්ගත කළ බවය.

කෙසේ වෙතත් ඒ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Related posts

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

මුතුහෙට්ටිගමට ඇප

Admin

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday