Covid 19

රජයේ රෝහල්වල විකිරණවේදීන් 18කට කොවිඩ්.. කොළඹ රෝහලේ 13ක් | හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වැසෙයි

විකිරණවේදීන් දහතුන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ජාතික රෝහලේ හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වසා දැමීමට සිදුවී ඇත.

එමෙන්ම රජයේ රෝහල්වල විකිරණවේදීන් දහඅටදෙනෙකුට ඊයේ (18)දිනය වනවිට කොවිඩ් ආසාදනය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කළේය.

Related posts

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

මල්වානේ කොරෝනා මෘතදේහය ඥාතීන් එපාලු

colombotoday