Colombo Today Local News

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 10,413ක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ දින බස්නාහිර පළාතේ සවස 3 සිට සවස 6 දක්වා වු කාලය තුළ සිදුකළ මෙහෙයුමක දී ජාතික හැඳුනුම්පත් අංකයට අනුගතව කටයුතු නොකළ පුද්ගලයින් 99 දෙනෙක් නිරෝධායන රීතින් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු බේරා ගනී

colombotoday