Colombo Today Local News

Video : මහින්දගේ කුමන්ත්‍රණ චෝදනාවලට බොදු බල සේනාවෙන් පිළිතුරු !

බොදු බල සේනාව මුස්ලිම් ජනතාවට පහර දී, මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් කර තමන්ම ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට බොදු බල සේනා සංවිධානය කුමන්ත්‍රණය කළේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බී බී සී ලෝක සේවයට ප්‍රකාශක් කර තිබිණි. තම රජය පැවති සමයේදී අමාත්‍ය චම්පික රණවක බොදු බල සේනාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ඇමති රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට උදව් කළ බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.

බොදු බල සේනා විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ බීබීසියට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ශේප කර තිබෙනවා. සමීප දේශපාලකයන්ගේ සහ උපදේශකයන්ගේ බොරු ප්‍රකාශවලින් හිටපු ජනාධිපතිවරයා නොමග ඇර ඇති බවයි ඔහු සදහන් කළේ.

  

Related posts

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

colombotoday