Colombo Today Local News

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17)දින දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව ඊයේ (16) තමා එහි අත්සන සහතික කළ බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

සේවකයන්ගේ අවම වේතන සම්බන්ධයෙන් නීති රෙගුලාසි රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

Related posts

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday