Colombo Today Local News

නයිජීරියානු ජාතික කාන්තාවක් ගල්කිස්සේදී අත්අඩංගුවට

ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07)දින සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරිය අද (08)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

සිංගප්පූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන් රටේම කනෙන් රිංගූ හැටි ගම්මන්පිල කියයි

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

colombotoday