Colombo Today Local News

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

bbs sinhala tawaya rawana

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර පුළුල් ජාතික බලවේගයක් ලෙස සඟ බලවේගයක්‌ ගොඩනැඟීම සඳහා වෙන වෙන්ව කටයුතු කළ බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය සංවිධාන තුන එකම පෙරමුණක් වශයෙන් සන්ධානගත විය.

ඓතිහාසික යුග කාර්යභාරයක් ඉටු කිරීම සදහා මෙම එක්වීම සිදුවූ බවත්, මින් පසු සංවිධාන ක්‍රියාවලිය ඒකාබද්ධව සිදු කරන බවත්, ගම් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් මින් ඉදිරිය සංවිධාන කටයුතු සිදු කරන බවත්බොදු බල සේනා සංවි‍‍‍්‍ධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සන්ධාගතවීම ප්‍රකාශයට පත්කර සිටියහ.

Related posts

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

colombotoday