Colombo Today Local News

කැලණිවැලියට නව දුම්රියක්..

සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණිනි.

ඉදිරි දෙසතිය ඇතුළත නව දුම්රිය ධාවනයට එක්කිරීමට නියමිතයි.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය ගමනාන්තය දක්වා ආකර්ෂණීය ස්ථානවල නතර කෙරෙනු ඇති.

Related posts

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

Admin

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Admin

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin