Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට අයත් කැපිටල් FM ගුවන්විදුලි නාළිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද දිනයේ නිළ වශයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම නාළිකාව ප්‍රදේශ කිහිපයක පරීක්ෂණ විකාශන කටයුතු සිදුකරයි.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ තවත් සිංහල, දෙමළ ගුවන් විදුලි නාළිකා දෙකක් සහ රූපවාහිනී සේවයක් සහිත මාධ්‍ය ජාලයක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඇති අතර ඒ සදහා අරමුදල් ලබා දීමට කටාරයේ ඉස්ලාමීය සංවිධාන කැමැත්ත පළකර ඇතැයිද පැවසේ.

Related posts

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

colombotoday

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

colombotoday