BusinessColombo Today Local News

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

central bank 2

පසුගිය දෙසැම්බර් මාසයේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම සියයට 12.8 කින් පහත වැටී ඇත.

මේ අනුව ඇඟලුම් අපනයන ආදායම 2014 දෙසැම්බර් මාසයේදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 451.1 සිට 2015 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 393.4 දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

යුරෝපා සහ ඇමෙරිකානු වෙළෙඳපොළ වෙත කළ අපනයන අඩුවීම මෙසේ ඇඟලුම් අපනයන ආදායම දෙසැම්බර් මාසයේදී සියයට 12.8 කින් අඩුවීමට හේතු විය. මෙසේ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අඩු වූයේ අඛණ්‌ඩව තුන් වැනි මාසයටය.

Related posts

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

Admin

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday