Colombo Today Local News

මර්වින් මෛත්‍රී අතහැර රනිල්ගේ ඔඩොක්කුවට පනී.. රනිල්ට රට කරන්න දී මෛත්‍රීට බලාගෙන ඉන්න කියයි

mervyn silva

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත ඉහළින් සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට කරගෙන යාමේ සම්පූර්ණ වගකීම බරා දිය යුතුය යන්න තමන්ගේ යෝජනාව බව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

තමන් දේශපාලනයෙන් පැරදී නැති බවත්, තමන්ට තරඟ කිරීමට ‍නුදුන් බවත්, පැවසූ ඒ මහතා කොටියා, සිංහයා වැනි සතුන් නිතරම පෙනෙන්නට නොසිටින්නාක් මෙන් තමන්ද අවශ්‍ය වෙලාවට පමණක් පෙනී සිටින බව පවසයි.

Related posts

පරිණත මා දේශපාලනයට ඇවිත් ළදරුවෙකුගේ තැනට වැටෙන්නෑ – සෙන්පති කමල් කළවැද්දෙක් නොවෙන හැටි කියයි

colombotoday

අසාද් සාලිගේ අල් ටකියාව මෙන්න. දෙරණට ගිහින් බොරු කියලා

colombotoday

කොවිඩ් වෛරසය අසාදනය වුනොත් මේ ටික කරන්න. – රජයෙන් නව ක්‍රමවේදයක්

colombotoday

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 140 ක් නිරෝධායනයට

colombotoday