Colombo Today Local News

පරිණත මා දේශපාලනයට ඇවිත් ළදරුවෙකුගේ තැනට වැටෙන්නෑ – සෙන්පති කමල් කළවැද්දෙක් නොවෙන හැටි කියයි

kamal-gunarathna

බොහෝ පරිණත තත්ත්වයට පැමිණි යුද හමුදා නිලධාරියෙක් වන තමන් දේශපාලනයට ලදරුවෙක් බවත්, පරිනත භාවයෙන් ලදරුවෙකුගෙත් තත්වයට පත්වීමට උවමනා නොමැති බවැනි තමන් කිසිදා දේශපාලනයට නොඑන බව 59 වැනි හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

තම පොත සම්බන්ධයෙන් එල්ලවල චෝදනාවලට පිළිතුරු දුන් හිටපු සේනාංකාධිපතිවරයා සදහන් කළේ, තමන් කිසිදා තම රට හෝ හමුදාව පාවා දෙන්නේ නැති බවත් යුධ රහස් ඇතිනම් තමන් සමගම වැළලී යනු ඇති බවත්ය.

Related posts

ජනපතිට එරෙහිව එජාප කුමන්ත්‍රණයක්… DIG නාලක පසුපස පොලිස්පති, පොලිස්පති පසුපස අගමැති – එස්.බී.ගෙන් එජාපයට ප්‍රහාරයක්.

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday

සිංහල මුස්ලිම් කෝලාහල ගැන ධර්මපාලතුමා කිව්වේ මොනවාද?

colombotoday