Colombo Today Local News

පෞද්ගලික බස් ධාවනය පහතට

පෞද්ගලික බස් රථ ධාවනය අද (28) දිනයේ සියයට 20 ක් දක්වා පහත වැටී ඇතැයි පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ ධාවනය ඉතාමත්ම අඩු ප්‍රතිශතකයකට පත්ව ඇති බවත් පස්වරුව වන විට බස් ධාවනය තව දුරටත් අඩු වනු ඇතැයි ද බස් සංගම් නියෝජිතයෝ පවසති.

Related posts

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday