Colombo Today Local News

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

බත්තරමුල්ල පිටිහි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එම කාර්යාලයේ විධායක නිලධාරීන් කීප දෙනෙක් පමණක් සේවයට වාර්තා කළ බව ද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.

colombotoday

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බවින් ඉවතට

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday