Colombo Today Local News

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය කලමනාකරණය කරගැනීමට ආණ්ඩුව අසමත් වීම හා ජනතාව අපහසුතාවයට පත්වීමට විරෝධය පලකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණියේ පාපැදියෙනි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ද හිටපු ජනාධිපතිවරයා සමග සිය මෝටර් රථ වලින් බැස පාපැදිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පාපැදිවලින් පැමිණියේ මෙලෙසින.

Related posts

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

Admin

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

colombotoday

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday