Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

රුදුරු කුමන්ත්‍රණකරුවන් සිවුර අස්සේ සිටින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනතක් ගෙනැත් හෝ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බවත් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

‘බලය බෙදා එක්සත් වෙමු‘ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි කියා සිටියේ, උසාවිය මැගහැර සිටියදීත් ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළේ මන්දැයි සැකයක් ඇතිවන බවයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1465892970115643/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday