Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

රුදුරු කුමන්ත්‍රණකරුවන් සිවුර අස්සේ සිටින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනතක් ගෙනැත් හෝ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බවත් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

‘බලය බෙදා එක්සත් වෙමු‘ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි කියා සිටියේ, උසාවිය මැගහැර සිටියදීත් ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළේ මන්දැයි සැකයක් ඇතිවන බවයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1465892970115643/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

‍රතු කැකුළු ලංකාවේ තියා ඉන්දියාවෙවත් නෑ

Admin

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

colombotoday

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday