Colombo Today Local News

ඇමතිලාට සැප ගන්න කෝටි ගණන් වෙන්කරගනිද්දී, අරණායක අවතැන්වූවෝ තවමත් කූඩාරම්වල (Video)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන් මාස 13ක් තිස්සේ කූඩාරම්වල දුක් විදිමින් සිටියත්, ඔවුන්ට නිවාස ලබා දීමට රජය වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අවතැන්වූවන් සදහා නිවාස තැනීමට මිලියන 1000ක් ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ සදහා මුදල් නැතැයි පවසන ආණ්ඩුව ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට මිලියන 1200ක් වියදම් කිරීම කණගාටුදායක කරුණක් බවද, අවතැන් වූවන් මුණගැසීමෙන් පසු මන්ත්‍රීවරයා සදහන් කර සිටී.

වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/NamalSL/videos/10155325072584030/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක්.. මේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක්

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday