Colombo Today Local News

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවූ ඒ මහතා, Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද.

ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද දැරූ ඔහුව නිවේදකයෙකු ලෙස ඔහුටම ආවේනික වූ සොදුරු හඩ පෞරුෂය හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනා ගත්තේය.

Related posts

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

colombotoday

සූර් වී ආ සහෝදරයා සහෝදරියට පිහියෙන් ඇනලා

Admin