Colombo Today Local News

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවූ ඒ මහතා, Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද.

ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද දැරූ ඔහුව නිවේදකයෙකු ලෙස ඔහුටම ආවේනික වූ සොදුරු හඩ පෞරුෂය හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනා ගත්තේය.

Related posts

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday