Colombo Today Local News

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුවන් අතර කාන්තාවක් ද සිටි.

තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී ඇත.

ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරු වෙනුවට තාවකාලිකව හතර දෙනෙක් පත්කරයි

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday