Colombo Today Local News

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව පැවසීය.

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතාව සඳහන් කළේය.

Related posts

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

colombotoday

“ආවා” කල්ලියේ පහරදීමකින් “රොක්” කල්ලියේ දෙන්නෙක් රෝහලේ

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

colombotoday

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday