Colombo Today Local News

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව පැවසීය.

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතාව සඳහන් කළේය.

Related posts

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

Admin

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

සහජීවනය සිරිකොතෙන් දෝරෙ ගලයි.. මුජිබර් රහුමාන් බුද්ධාගමට මහ දවාලේ අපහාස කරයි (Video)

colombotoday

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday