Colombo Today Local News

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නැතැයි ද ගුණවර්ධන මහතා කීය.

මේ වන විට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන තිස් හයක් බව කී අමාත්‍යවරයා අවුරුදු විස්සකටත් පස්සේ ණය ගෙවන්නට තිබෙන බව සඳහන් කළේය.

ආණ්ඩුව කවුරු ගත්තත් මේ ණය ගෙවන්න නීතියෙන් බැඳී සිටින බව කී ගුණවර්ධන මහතා මේ ණය ගෙවුවේ නැතොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු පවරනු ඇති බවද සඳහන් කළේය.

Related posts

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday

ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි. – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday