Colombo Today Local News

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නැතැයි ද ගුණවර්ධන මහතා කීය.

මේ වන විට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන තිස් හයක් බව කී අමාත්‍යවරයා අවුරුදු විස්සකටත් පස්සේ ණය ගෙවන්නට තිබෙන බව සඳහන් කළේය.

ආණ්ඩුව කවුරු ගත්තත් මේ ණය ගෙවන්න නීතියෙන් බැඳී සිටින බව කී ගුණවර්ධන මහතා මේ ණය ගෙවුවේ නැතොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු පවරනු ඇති බවද සඳහන් කළේය.

Related posts

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday