Colombo Today Local News

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය.

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් සිටී.

Related posts

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

colombotoday

ල.වි.ම යේ අධිකාරීවරයෙකුට පහර දී රාජකාරියට බාධා කල මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday