Colombo Today Local News

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

අද පැවැත්වුණු ඇල්පිටිය මැතිවරණ බල ප්‍ර දේශයේ කොට්ඨාස 17න් සියල්ලම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණ කර ඇතැයි නිළ නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

නිළ ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 වන විට නිකුත් කල හැකි වෙතැයි මැතිවරණ ලේකම් කාර්යාලය සදහන් කරයි.

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

colombotoday