Colombo Today Local News

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,ඇලපාත, නිවිතිගල, කලවාන,සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වේ.

එමෙන්ම මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (17) රාත්‍රී 7 දක්වා බලපැවත්වෙනු ඇති.

එම නිවේදනය පහතින්.

Related posts

“‘සීපා’ වෙනුවට ‘ඉට්කා’ එයි.. IT ක්ෂේත්‍රයම ඉන්දියාව ගිල ගනී” – ජානිපෙ

colombotoday

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday

12,000 ක් සිටිය යුතු බන්ධනාගාරයේ‍ 25,300ක් රඳවලයි ඉන්නේ

colombotoday

ජනපතිගේ චෝදනාවට හිටපු ජනපතිගෙන් චීනයේ සිට පිළිතුරු.. “වහාම පරීක්ෂණයක් පවත්වන්න“

colombotoday