Colombo Today Local News

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට විහාරස්ථාන 4කට සූර්ය පැනල සවිකර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඉන්දිය රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ පළමු අදියරේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවිකිරීමට සැලසුම් කර ඇති බවයි.

වසරක් ඇතුළත සියලු ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරිමට සැලසුම් කර ඇති බව විදුර වික්‍රමානයක අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin

ඤාණසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමියන්, තම ලොකු හාමුදුරුවන් වහන්සේ ගැන හැගුම්බරව කී කතාව…

colombotoday

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday