Colombo Today Local News

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.

2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ විගණනයේදි අවධානය යොමු කරන බව විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ලබන මාසය තුළ එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

අදාල ණය ලබාගෙන ඇති ක්‍රමවේදය,මෙරට ආදායම් වියදම් තත්ත්වය ඇතුළු කරුණු කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරන බව ව ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday