Colombo Today Local News

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

arjun mahendran

මහබැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් යළි එම ධූරයට පත් නොකීරීමට හේතුවක් නොමැති බවත්, අනිවාර්යෙන්ම ඔහු නැවතත් මහබැංකු අධිපති ධුරයට පත්කෙරෙනු ඇති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ 13දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළ ද එය විභාගයටවත් නොගෙන ඉවත දැමූ බව ද, මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ රජය විසින් බවත් ඒ විශ්වාසය තවම කඩවී නැති බවත් හෙතෙම කීය.

මේ අතර ශ‍්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කල යුතු බවත් ඒ සඳහා ඉඩ ලබා ගැනීමට මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන් බවයි.

Related posts

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin