Colombo Today Local Newsරට යන අත

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

Colombo Today ‘රට යන අත‘ දේශපාලන සමාජ කතිකාවත සමග මෙවර එක්වූයේ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතායි.

ඤාණසාර හිමියන් සිරගත කිරීම හා වත්මන් දේශපාලන සන්දර්භය පිළිබදව ඒ මහතා කරුණු දක්වා සිටි අතර, ඤාණසාර හිමියන් බේරා ගැනීම සදහා ‘ජන සුනාමියක්‘ කැදවීමට සූදානම් වන බවද සදහන් කර සිටියේ ය.

එම සාකච්ඡාව පහතින්.

Related posts

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

colombotoday

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාර අතර හමුවක්

colombotoday