Colombo Today Local News

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ, ඩොලර් බිලියන 4.2ක චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි අනෙකුත් ණයහිමි පාර්ශ්ව සමග හුවමාරු කරගත් බවයි.

Related posts

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

colombotoday

බලහත්කාරයෙන් නිවසට කඩාවැදුණු පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට

colombotoday

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday