Colombo Today Local News

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ, ඩොලර් බිලියන 4.2ක චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි අනෙකුත් ණයහිමි පාර්ශ්ව සමග හුවමාරු කරගත් බවයි.

Related posts

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

තෙල් ඉල්ලා තග දැමූ දොස්තරට පොම්පකරුගෙන් ගුටි පූජවක්

Admin

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

Admin

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

colombotoday

මහින්ද, ඔයාව වැලිකඩ ඇරලයි අපි නවත්තන්නේ – දඹර අමිල හිමි

colombotoday