Colombo Today Local News

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දී තිබේ.

ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කර ඇත.

Related posts

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

Admin

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

colombotoday

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

colombotoday

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday