Colombo Today Local News

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දී තිබේ.

ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කර ඇත.

Related posts

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin