Colombo Today Local News

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

ජනපති සමාව ලැබූ හිටපු කොටි සාමාජික ජිනීවන් සිවරාසා යාපනයේ කෝපායි වෙත ගොස්‌ දෙමළ සිරකරුවන් නිදහස්‌ කරන්නැයි ඉල්ලමින් දුම්රියට පැන සිය දිවි නසාගත් සෙන්තුරන් රාඡේෂ්වරන් වෙත උපහාර දක්‌වා ඇත.

මෙම පාසල් සිසුවා දුම්රියට පැන සිය දිවි නසාගත්තේ නොවැම්බර් 26 වැනිදාය. සිවරාසා මෙම පාසල් සිසුවාගේ දෙමාපියන් හමුවී සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බව සිවරාසා පවසා තිබේ.

Related posts

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

colombotoday

සජිත් නාවොත් දේශපාලනයෙන් ඉවත්වෙන්න හරීන් සුදානමින්

colombotoday

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin