Colombo Today Local News

මෛත්‍රී – මහින්ද සාකච්ඡා ඇරඹෙයි.. අගමැතිකම ශ්‍රීලනිපයට.. කැබිනට් සංශෝධනයක් ??

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම සදහා සාකච්ජාවක් පැවැත්වූ බවට වන පෝස්ටරයක් රට පුරා තැන් කිහිපයක ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඇත්ත සංවිධානය නම් සංවිධානයක් විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ සදහන් කාරනා පිලිබදව ඒකාබද්ද විපක්‍ෂ පවසන්නේ, එවන් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවයි. මෙය ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක් විය හැකි බවද ඔවුන් සදහන් කරයි.

Related posts

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට.. SAITM සිසුන් රජයේ රෝහලට – රජයේ ස්ථාවරය මෙන්න

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday