Colombo Today Local News

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමනු ඇති.

Related posts

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

තවත් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday