Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට ජනතාවට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ඉතා නිවැරදි බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

රටේ අනාගතය පිළිබඳ තීරණය මේ වනවිට ජනතාවට ලබාදී ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා එමගින් අවධාරණය කර ඇත්තේ.

Related posts

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

නැගෙනහිර පළාතේන් පැය 24 ට කොව්ඩ් ආසාදිතයන් 42ක් සොයා ගනී

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday