Colombo Today Local News

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක් දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නිවසේ වෙසෙන තම සහෝදරයා තම සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගෙන සිටින බවයි වාර්තාවන්නේ.

ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ඇය කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර පසුව සුව වී නිවසට ගොස් තිබේ.

Related posts

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

colombotoday

සීමාවටත් එහා ණය ගන්න අලුත් පනතක් ගැසට් කරයි.. සම්මත කරගන්න හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට

colombotoday

දිවි නසාගන්න ගිය තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති බේරගනී – දෙදරු පියෙක් මරුට

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday