Colombo Today Local News

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවතැන් වු එම පිරිස කැලණි නදී විහාරයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රැඳී සිටින බව පොලිසිය සදහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.

Related posts

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday