Colombo Today Local News

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක අද (24) දහවල් ගින්නක් හටගෙන තිබේ.

උත්සව භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවා තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත

Related posts

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

colombotoday

“ඉස්ලාම් පිළිකාව අතුගා දමන්න ඕනෑ” කීවාට ඥාණසාර හිමිට නඩු !

colombotoday