Colombo Today Local News

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක අද (24) දහවල් ගින්නක් හටගෙන තිබේ.

උත්සව භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවා තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත

Related posts

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට ජනාධිපති මෛතී‍්‍ර සිය කනගාටුව පළ කර සිටී.

colombotoday

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

colombotoday

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin