Colombo Today Local News

ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරි දීමනාවක් ගෙවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

අද ඩොලරය රු.299යි

colombotoday

කොළඹ නගර සභාවේ ගහපු සුපිරි ගේම

Admin

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

සෝභිත හිමියන්ට අසාධ්‍යයි !

colombotoday