Colombo Today Local News

ජනපතිට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක්…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විසුරුවාහැර මැතිවරණයක් කැදවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සම්මතකරගැනීම සදහා තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට සහයෝගය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 13 පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday

විදුලිය කැපෙද්දී ලාම්පුත් ගණන් උස්සයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday