Colombo Today Local News

විදුලිය කැපෙද්දී ලාම්පුත් ගණන් උස්සයි

දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි ද වර්තා වේ.

රාත්‍රී කාලයේ දී පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම නිසා භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් හා පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

Related posts

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

කොළඹ වරායෙන් ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

ජනපතිගෙ රතු වෙච්ච මූණ බලන්න ආසයි…

colombotoday