Colombo Today Local News

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි.

ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා ද ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර තිබේ.

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා ද සඳහන් කරන්නේ ජනතාවගෙන් අනීතික ලෙස මුදල් අයකරමින් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 60කට වඩා ලාභයක් උපයා ඇති බවයි.

Related posts

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

කිරිඇල්ල, අශෝක්, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරු ස්වයං නිරෝධායනයට

colombotoday