Colombo Today Local News

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි.

ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා ද ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර තිබේ.

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා ද සඳහන් කරන්නේ ජනතාවගෙන් අනීතික ලෙස මුදල් අයකරමින් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 60කට වඩා ලාභයක් උපයා ඇති බවයි.

Related posts

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday